තේ කර්මාන්තකරුවන්ට සුභ පණිවිඩයක්

Published in පුවත්
Friday, 26 June 2015 09:41

තේ කර්මාන්ත ශාලා සඳහා කාරක ප‍්‍රාග්ධන ණය යෝජනා ක‍්‍රමයක් කි‍්‍රයාත්මක කිරීමට රජය තීරණය කර අැත. ලෝක වෙළෙඳ පොළේ පවතින ගැටලූකාරී තත්වයන් හේතුවෙන් තේ මිල පහළ යාමත් සමග කර්මාන්ත ශාලා හිමියන් පත්වන මූල්‍යමය අර්බූදය පිළිබඳව සළකා බලා මෙම තීරණය ගෙන තිබේ. ඒ අනූව සියළුම තේ කර්මාන්ත ශාලා හිමියන් සඳහා මෙම ණය යෝජනා ක‍්‍රමය රාජ්‍ය සහ වානිජ බැංකු හරහා කි‍්‍රයාත්මක වේ.

එම ණය මුදල් වෙනුවෙන් සියට දෙකක වාර්ෂික පොලී සහනාධාරයක් වසර දෙකක කාලයක් සඳහා මහ භාණ්ඩාගාරය විසින් අදාළ මුල්‍ය ආයතන වෙත ලබාදෙනු ඇත.

වැවිලි කර්මාන්ත අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ඉදිරිපත් කළ මෙම යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමි වුණු බවයි කැබිනට් ප‍්‍රකාශක රාජිත සේනාරත්න අමාත්‍යවරයා ඊයේ(25) සඳහන් කළේය.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us