අලි ජාවාරම ගැන වනජීවිය නිහඬයි

Published in පුවත්
Thursday, 31 July 2014 12:42
වනඅලි පැටව් අල්ලා කූඨ ලේඛන සකස් කොට තබාගැනීම වංචාවක් වුවත් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව ඒ සම්බන්ධයෙන් කි‍්‍රයාත්මක නොවන බව පරිසරවේදී  පුබුදු වීරරත්න පවසයි.
  ඔහු මේ බව පවසා සිටියේ මාධ්‍ය හමුවකට සහභාගි වෙමිනි. 
 
යම් කිසි කෙනෙක් ලියාපදිංචි නොකළ අලි පැටියෙක් හෝ ව්‍යාජ ලෙස ලියාපදිංචි කළ අලි පැටියෙක් තියන් ඉන්නවා නම් පොදු දේපල පනත යටතේ වරදක්. එම නිසා එම පනත යටතේ වරෙන්තුවක් නොමැතිව වහාම අත්අඩංගුවට ගැනීමට පොලීසියට හෝ වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවට හැකියාව තිබෙනවා. 
 
අලි ඇතුන්ගේ වටිනාකම ලක්ෂගණන්වලින් යන නිසා මහේස්ත‍්‍රාත් අධිකරණයකදී ඔවුන්ට ඇප නියම කිරීමට බැහැ. 
 
මෙවැනි තත්වයක් යටතේ වනජීවි දෙපාර්තමේන්තුව මෙලෙස මුනිවත රැකීම කණගාටුවට කරුණක් බව පරිසරවේදී නීතිඥ ජගත් ගුණවර්ධන මහතා පෙන්වා දෙයි.
 

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us