එජාප අපේක්‍ෂකත්වයට අයදුම්පත් දහසය දහසක්‌

Published in පුවත්
Tuesday, 30 June 2015 09:58

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට තරග කිරීම සඳහා දහසය දහසකට අධික පිරිසක්‌ එක්‌සත් ජාතික පක්‍ෂයට අයෑදුම්පත් එවා ඇතැයි ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.

එසේ අයදුම්පත් යොමු කළ අයෑදුම්කරුවන්ගෙන් ඉතා සුළු පිරිසකට පමණක්‌ අපේක්‍ෂකත්වය හිමිවනු ඇත බව ඔහු පැවසුවේය. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට, ආසන සංවිධායකයන් සහ දිස්‌ත්‍රික්‌ සංවිධායකයන් සඳහා එහිදී ප්‍රමුඛතාව ලබා දෙන බව පවසා සිටියේය.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us