රාජපක්ෂලාගේ ජනමාධ්‍ය සුරතලුන්ට දීල තියෙන්නේ ටෙලිකොම් එකේ වාහන-මාන්නප්පෙරුම

Published in පුවත්
Tuesday, 30 June 2015 10:47

රාජපක්ෂ රෙජිමය තම බලය පවත්වා ගෙන යාම සදහා සහාය ලබාදුන් සුරතල් ජනමාධ්‍යකරුවන් හා එම අායතනයන්හි කළමනාකරුවන් සදහා ඔවුන්ට රිසි සේ පාවිච්චි කළ හැකි අන්දමින් ශ්‍රීලංකා ටෙලිකොම් අායතනයෙන් වාහන 18 ක් ලබා දී තිබූ එජාප හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතා පැවසුවේය. ඔහු මේ බව පැවසුවේ ඊයේ (29) ‘හෙළිදරව්ව‘ මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමිනි.

සංවර්ධනය සදහා මුදල් යොදවන විශාල ලාභ ලබන අායතනයක් වන ටෙලිකොම් අායතනය රුපියල් මිලියන ගණනක් රාජපක්ෂ රජයේ පැවැත්ම වෙනුවෙන් යොදවා අැති බව පැවසුවේය. ටෙලිකොම් අායතනය රුපියල් කෝටි 6500 ක් ඉක්මවන වාර්ෂික අාදායමක් උපයන අායතනයක් බවත් එම ප්‍රතිලාභ රටේ ජනතාවට ලබා නොදී රාජපක්ෂ පවුලේ පැවැත්මට හා අනාගතයට යොදා ගත් බව මාන්නප්පෙරුම මහතා පවසයි.

ටෙලිකොම් අායතනය තුළ සේවකයන් කොටස් දෙකක් සිටි බවත් එක් පිරිසකගේ ශ්‍රමය සූරා ගෙන කෑ අතර තවත් පිරිසක් වැඩි වරප්‍රසාද ලබමින් සුඛෝපභෝගී ජීවිතයක් ගත කළ බවත් පැවසුවේය. රජපක්ෂලා පවුලේ පැවැත්මට මුදල් වැය නොකළා නම් ටෙලිකොම් අායතනයේ සේවකයන් සියලු දෙනාට එක හා සමානව සැලකීමට අවස්ථාව තිබූ බවද පැවසුවේය.

සබැදි පුවත්

රාජපක්ෂලා ලොතරැයි මණ්ඩලයත් හූරන්කාලා-මාන්නප්පෙරුම

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us