TNA පක්ෂයක් වෙනමම එයි

Published in පුවත්
Wednesday, 01 July 2015 14:52

මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේදී දෙමළ ජාතික ජනතා පෙරමුණ දෙමළ ජාතික සන්ධානයෙන් ඉවත්වී තනිවම තරග කිරීමට තීරණය කර ඇත.

දෙමළ ජාතික සන්ධානය රජයට පක්ෂපාතී වෙමින් තම අරමුණු ඉටුකර ගැනීමට කටයුතු කරනවා හැරෙන්නට දෙමළ වැසියන්ගේ ප‍්‍රශ්නවලට සහ ගැටලුවලට විසදුමක් සෙවීමට කිසිදු පියවරක් අනුගමනය නොකරණ බව එම පක්ෂය පෙන්වා දෙයි.

දෙමළ ජාතික සන්ධානය ජාත්‍යන්තර වශයෙන් ප‍්‍රසිද්ධියක් ලබා ගැනීමට හා ජාත්‍යන්තර ප‍්‍රජාවෙන් ලැබෙන මුදල් අපේක්ෂාවෙන් සියලු දේ සිදු කරන බව දෙමළ ජාතික ජනතා පෙරමුණ චෝදනා කරයි.

Last modified on Wednesday, 01 July 2015 15:12

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us