ඊයේ සන්ධාන පක්ෂ නායක හමුවේදී ජාතික හෙළ උරුමය මහින්ද රාජපක්ෂ මහතාට කවරාකාරයකින්වත් සන්ධානයට සම්බන්ධ කර ගත යුතු නැති බවට නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා දැඩි ස්ථාවරයක සිට කරුණු දැක්වූවද ජාතික හෙල උරුමය නියෝජනය කරමින් පිවිතුරු හෙටක් සංවිධානය ගොඩ නාගාගෙන වෙනම දේශපාලනය නිරතවන අතුරලියේ රතන හිමි පවසා ඇත්තේ පුද්ගලයන් සමඟ ප්‍රශන ඇති කර නොගත යුතු බවත් අපට ප්‍රශ්න ඇත්තේ ප්‍රතිපත්ති සමඟ පමනක් බවය, මහින්ද රාජපක්ෂ මහතා ප්‍රතිපත්තිමය එකඟ තාවයකට පැමිණෙන්නේ නම් ප්‍රශ්නයක් නැති බව රතන හිමි පවසා ඇත.
More in this category:
« මෛත්‍රී පචවේ ! මහින්ද සන්ධානයේ අගමැති අපේක්ෂකයා!!
හිටපු නියෝජ්‍ය ඇමැති සරත් කුමාරගෙන් ප්‍රශ්න කෙරේ »
Leave a comment
Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම
මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!
හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි
හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...
කලා

ගුණසේකර ගුණසෝමගේ වන්නියලැත්තෝ 20 දා එළිදකී
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
අනං මනං

සුදන්තගේ යූටියුබ් නාලිකාව වසා දැමීමේ තීරණාත්මක දිනය අදයි !
හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ අද දින අනිවාර්යෙන්ම රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ඇති බවට සමාජ ජා...
ක්‍රීඩා

ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ දෙවන විස්සයි20 ක්‍රිකට් තරගය අද
ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ කණ්ඩායම් අතර දෙවන විස්සයි20 ක්‍රිකට් තරගය හරාරේ ක්‍රීඩාංගණයේ දී අද (6) පැව...