මහින්දට තවම උත්තරයක් නෑ. මාධ්‍ය හමුව කල් දමයි

Published in පුවත්
Friday, 03 July 2015 12:32

අද පෙරවරු 11 ට අභයාරාමයේදී පැවැත්වීමට නියමිතව තිබූ මාධ්‍ය හමුව කල් දැමීමට මහින්ද පාර්ශවය තීරණය කර තිබේ. අද එහි පැමිණි මාධ්‍යවේදින්ට සවස 4ට පැමිණෙන ලෙස දැනුම් දී තිබේ.

කෙසේ නමුත් දේශපාලන ක්ෂෙත්‍රයේ දැඩි උණුසුම්කාරී වාතාවරණයක් ඇතිවී තිබෙන අතර පවතින තත්වයන් හමුවේ මහින්ද රාජපක්ෂ මහතාට ජනතාව හමුවේ පැවැසිය යුත්තේ කුමක්ද යන උභ‍තෝකෝටිකයක්ව තිබේ.

Last modified on Friday, 03 July 2015 13:51

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us