කොටකෙතන ඝාතනයේ සැකකාර අඹුසැමි යුවලට ඇප ප්‍රතික්ෂේපයි

Published in පුවත්
Friday, 03 July 2015 11:38

කහවත්ත , කොටකෙතන ප්‍රදේශයේදී නයනා නිල්මිණි සහ කාවින්ද්‍යා චතුරංගි යන මව සහ දියණිය ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඞ්භාරයේ පසුවන අඹුසැමි යුවල ඉදිරිපත් කළ ඇප අයදුම්පත්‍රය ප්‍රතික්ෂේප කර අැත.

මෙම නඩුව අද (03) කොළඹ මහාධිකරණ විනිසුරු සරෝජනී කුසලා වීරවර්ධන හමුවේ කැඳවූ අවස්ථාවේදී මෙම ප්‍රතික්ෂේප කිරීම සිදු කර තිබේ.

2012 වසරේ ජනවාරි මස 31 මෙම ඝාතනය සිදු කර තිබූ අතර සිද්ධිය සම්බන්ධයෙන් ලොකුගම්හේවගේ දර්ශන හෙවත් රාජුට සහ ඔහුගේ බිරිඳ වන රසිකා චාන්දනීට චෝදනා එල්ල වූයේය.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us