ඉන්දීය ධීවරයින්ට ලාංකික ධීවරයන්ගෙන් ප්‍රහායක්?

Published in පුවත්
Saturday, 04 July 2015 11:38

ඉන්දීය ධීවරයින් පිරිසකට ශ්‍රී ලංකික ධීවරයින් පිරිසකගෙන් ප්‍රහාරයක් එල්ල වී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

කොඩියාකරයි ආශ්‍රිත මුහුදු බඩ ප්‍රදේශයේදී මෙම පහරදීම සිදුව ඇති අතර 40ත් 30ත් අතර ඉන්දීය ධීවරයින් පිරිසක් පහරකෑමට ලක්ව ඇති බව සඳහන්ය.

ඔවුන් සතුව තිබූ දැල් ඇතුළු ධීවර ආම්පන්න කිහිපයකටද හානි සිදුව ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි.

යාත්‍රා 05කින් පැමිණි ශ්‍රී ලාංකික ධීවරයින් 15ක් පමණ පිරිසක් මෙම ප්‍රහාරය එල්ල කර ඇති බවත් පහරදීමෙන් ඉන්දීය ධිවරයින්ට තුවාල සිදුව නොමැති බව එරට මාධ්‍ය වාර්තා කරයි.

Leave a comment

ld add copy

Gossip

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ.  ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?   

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ. ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?  

ව්‍යාපාර සඳහා ආයෝජනය කරන බව පවසමින්, ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් ඇතුළු ප්‍රසිද්ධ පුද්ගලයන්ගෙන් රුපියල් ම...

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

Connet With Us