සුධර්මන්ට මහින්ද ළඟ ජොබ් එකක් ලැබිලා

Published in පුවත්
Monday, 06 July 2015 15:29
රාජපක්ෂ පාලන සමයේදී ස්වාධීන රූපවාහිනියේ නියෝජ්‍ය සමාන්‍යාධිකාරීව සිටි සුදර්මන් රදලියගොඩ මහතාට මහින්ද රාජපක්ෂගේ මාධ්‍ය සම්බන්ධීකරණ ලේකම් ලෙස අලුත් පත් වීමක් ලැබී ඇති බව වාර්තාවේ. 
 
මුල්‍ය වංචා සම්බන්ධ චෝදනා කිහිපයක් හා ලිංගික අල්ලස් ලබා ගැනීම සම්ම්බන්ධ චෝදනා එල්ල වී සිටින රදලිය ගොඩ මහතා මහින්ද රාජපක්ෂමහතාගේ මාධ්‍ය කටයුතු බාර දීමෙන්ම තවදුරටත් දූෂිතයන් සමඟම වැඩ කිරීමේ ආශාව රාජපක්ෂ මහතාගෙන් ඉවත්ව නැති බවට තවත් නිදසුනකි.
 
මීළඟ ආණ්ඩුව තමන් පිහි‍ටුවන බවට  වහසි බස් දොඩන මහින්ද රාජපක්ෂ මහතාට ඒ ඉ‍ටුකර ගැනීමට හැකිවුවහොත් ඔහු යටතේ නැවතත් බිහි වන්නේ මේ දූෂිතයන් සමඟ වන අණ්ඩුවක් බවට සැකයක් නැත.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us