සෝමවංශ දියමන්තියෙන් මැතිවරණ සටනට

Published in පුවත්
Wednesday, 08 July 2015 12:10

අලුතින් පිහිටුවා ගත් සෝමවංශ අමරසිංහ මහතාගේ නායකත්වයෙන් යුත් ජනතා සේවක පක්ෂය ඉදිරි මහ මැතිවරණය සඳහා හෙළ උරුමයේ නායකත්වයෙන් පිහිටුවා ඇති දියමන්තිය සලකුණ දරන එක්සත් යහපාලන ජාතික පෙරමුණ සමඟ එක්ව පාර්ලිමේන්තු මැතිවරණයට තරග කරන බව වාර්තා වේ.

ජනවාරි අටවැනිදා ජනතාව පරාජයට පත්කළ මහින්ද රාජපක්ෂ ඇතුළු රාජපක්ෂ රෙජිමය අන්ත පරාජයට පත්කිරීම හා ලංකාවේ තුන්වෙනි දේශපාලන බලවේගය ලෙස මතුවීම මෙම පෙරමුණේ අරමුණ බව පසුගියදා පැහැදිලි කර තිබුණි.

පසුගිය දිනක ජාතික හෙළ උරුමය එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ඉවත්වූයේ මෛත්‍රී - මහින්ද සුසංයෝගයට අප්‍රසාදය පළ කරමිනි.

 

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us