ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේ දී යහපාලනය සඳහා වූ එක්සත් ජාතික පෙරමුණ සමඟ ක්‍රියාකාරී දේශපාලනයට පිවිසීමට අදහස් කරන ඇය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව රැස්වීම් රැසක අදහස් පළ කරන බව ද එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළේය.
dinamina
හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය අද (16 දා) දිවයිනට පැමිණීමට නියමිතව ඇතැයි ඇයට සමීප ආරංචි මාර්ග සඳහන් කළේය. ඇය දිවයිනට පැමිණීමෙන් අනතුරුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් නාමයෝජනා ලබාදීම සම්බන්ධයෙන් විශේෂ අදහස් පළ කිරීමක් සිදුකරනු ඇතැයි ද එම ආරංචි මාර්ග පැවැසීය.
ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේ දී යහපාලනය සඳහා වූ එක්සත් ජාතික පෙරමුණ සමඟ ක්‍රියාකාරී දේශපාලනයට පිවිසීමට අදහස් කරන ඇය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව රැස්වීම් රැසක අදහස් පළ කරන බව ද එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළේය.
dinamina
 
															
														
																
																								
												
																									ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...
 
															
														
																
																								
												
																									එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...
 
															
														
																
																								
												
																									ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...
 
															
														
																
																								
												
																									ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...
 
															
														
																
																								
												
																									සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
 
															
														
																
																								
												
																									හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ අද දින අනිවාර්යෙන්ම රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ඇති බවට සමාජ ජා...
 
															
														
																
																								
												
																									ශ්රී ලංකාව හා සිම්බාබ්වේ කණ්ඩායම් අතර දෙවන විස්සයි20 ක්රිකට් තරගය හරාරේ ක්රීඩාංගණයේ දී අද (6) පැව...

