ප‍්‍රගීත් අතුරුදහන් කල රාජපක්‍ෂාලාට සන්ධ්‍යා පොල් ගහයි!(photos)

Published in පුවත්
Saturday, 18 July 2015 13:45

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතාව රාජපක්ෂ රෙජීමය විසින් පැහැරගෙන ගොස් අතුරුදන් කර අද(18 ) දින 2000ක් සම්පූර්ණ වෙයි. මේ හේතුවෙන් අද මෝදර කාලි කෝවිලේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතාගේ බිරිද සන්ධ්‍යා ප‍්‍රියංගනී එක්නැලිගොඩ ගේ මූලිකත්වයෙන් විරදම් අධිෂ්ඨාන පූජාවක් පැවැත්වුණි.

ප්‍රගීත් එක්නැලිගොඩ මහතා අතුරුදන්ව දින 2000ක් ගත වුවද මේදක්වා ඔහුට සිදුවුයේ කුමක්දැයි අනාවරණය නොවීය. මේ හේතුවෙන් අද දින මහා කාලි මෑනියන්ට විරදම් පූජාවක් පවත්වා සන්ධ්‍යා මහත්මිය ඉල්ලා සිටියේ මීට දින 2000 පෙර උදුරා ගත් තම සැමියාට නිදහස ලබා දෙන ලෙසයි.ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන්කරවූ,නීතිය අවහිර කළ රාජපක්ෂලාට දඩුවම් ලබාදෙන ලෙසයි.

අතුරුදන් කරවීම මානව වර්ගයාට එරෙහිව සිදු කරන අපරාධයකි.මෙම අතුරුදන් කරවීමට එරෙහිවීම සහ ඔවුන්ව දඩුවමට යටත් කරවීම අවශ්‍යම දෙයකි.මේ හේතුවෙන් ප්‍රගීත් එක්නැලිගොඩ මහතාට සහ සියලු අතුරුදන්වූවන්ට නිදහස,සත්‍ය හා යුක්තිය පතා මෙම විරදම් අධිෂ්ඨාන පූජාව පැවැත්වීය.

කෙසේ වූවද රෙජීමය පෙරළා දැමූවද, ප්‍රගීත්ලාගේ කර මතින් බලයට ආ 'යහපාලන 'ආණ්ඩුවද මේ වන විට ප්‍රගීත්ව සොයා දීම අමතක කර තිබේ.

ඡායාරූප-නිශාන්ත ප්‍රියදර්ශන

egneligoda 1

egneligoda 2

egneligoda 3

egneligoda 5

egneligoda 4

egneligoda 6

egneligoda 7

egneligoda 8

egneligoda 9

egneligoda 11

egneligoda 10

egneligoda 12

egneligoda 13

egneligoda 14

egneligoda 16

egneligoda 15

egneligoda 18

egneligoda 17

 

Last modified on Saturday, 18 July 2015 13:58

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us