වසර 42ට පෙර සමුගත් බෲස් ලී

Published in අනං මනං
Tuesday, 21 July 2015 15:14

බෘෘස් ලී ලොව බිහිවූ විශේෂ ආකාරයේ සටන් ශිල්පියෙකු වගේම නළුවෙක්, චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක් වගේම දාර්ශනික මත පල කරන්නෙක් ලෙස ලෝකයේ බොහෝ පිරිසකගේ ආදරය දිනාගත් පුද්ගලයෙකි.

චින්ග් චුන්ග් (wing chun) සටන් ශිල්පය ලොව ප්‍රචලිත කළ ග්‍රෑන්ඩ් මාස්ටර් ඉප් මෑන් (Yip Man) යටතේ කුඩා කාලයේ සටන් ශිල්පය ප්‍රගුණ කළ බෘෘස් ලී ඉන් අනතුරුව ස්වකීය දැනුම හා අත්දැකීම් මුසු කර ගනිමින් තමන්ගේ ම සටන් ශිල්පයක් ලොවට දායාද කිරීමට සමත් විය.

එය ජීට් ක්වන්ඩෝ (Jeet Kune Do.) නමින් හැඳින්වෙනවා.

ඔහු තුල පැවති දක්ෂතාවය වගේම ආකර්ෂණීය පෙනුම නිසාම පසුව ඔහු සිනමාවටද සම්බන්ධ වෙනවා.

මෙම අතිදක්ෂ සටන් ශිල්පියා වයස අවුරුදු 39දී එනම් 1973 ඊයේ(21) වැනි දිනක මොලයේ ඇති වූ අබාධයක් හේතුවෙන් අකාලයේ මිය යනවා.

The Time සඟරාව වාර්තා කරන පරිදි ඔහු 20වන ශතවර්ෂයේ වඩාත් බලපෑම් සහගතම පුද්ගලයන්ගෙන් කෙනෙක්.

worky

worky1

ld add copy

Gossip

සජිත්-අනුර විවාදය ITN  එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත්-අනුර විවාදය ITN එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත් ප්‍රේමදාස මහතා සහ අනුර කුමාර මහතා අතර පැවැත්වීමට නියමිත තමතමන්ගේ පක්ෂ වල ආර්ථික ප්‍රතිපත්ති සම...

ලක්ෂපාන ඇල්ලෙන් පැන්න තරුණ තරුණියෝ

ලක්ෂපාන ඇල්ලෙන් පැන්න තරුණ තරුණියෝ

ලෝකයේ ත්‍රාසජනක ක්‍රීඩාවක් ලෙස හදුන්වන waterfall rope swing jump ලක්ෂපාන දියඇල්ල ආශ්‍රිතව ලංකාවේ පළම...

අම්ම තාත්තගෙන් පස්සේ මට වටින්නේ එයා - දුශේනිගේ එයා කවුද?

අම්ම තාත්තගෙන් පස්සේ මට වටින්නේ එයා - දුශේනිගේ එයා කවුද?

දුශේනි කියනනේ තරුණ රංගන ශිල්පිනියක් වගේම ලෝක රූ රැජිනියක් වශයෙන් කිරුළු පැළඳ සිටින සුරුපිනියක්.

චීනයෙන් දිනේෂ්ට අමුතු සැලකිල්ලක්

චීනයෙන් දිනේෂ්ට අමුතු සැලකිල්ලක්

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, සය දින නිල සංචාරයකට චීනයට ගියේ චීන ආණ්ඩුවෙන් ලැබුණු ආරාධනාවක් අනුවය. ඉ...

Connet With Us