හැරී පොටර් රැප් ගායකයෙකු වූ හැටි (video)

Published in අනං මනං
Wednesday, 22 July 2015 14:52

හැරී පොටර් චිත්‍රපට මාලාව හරහා අතිශය ජනප්‍රියත්වයට පත් වූ ඩැනියෙල් රැඩ්ක්ලිෆ්ගේ රංගන හැකියාවනම් අපි චිත්‍රපට හරහා දැක තිබෙනවා.

ඊට අමතරව  කැලිෆෝනියා කැරෝකේ අවහන්හලකදී ඔහුට තිබෙන රැප් ගායන හැකියාව පිළිබඳවත් පසුගියදා අනාවරණය වුණා.

මෙහිදී ඩැනියෙල් විසින් ගායනා කරනු ලැබුවේ එමිනම්ගේ  The Real Slim Shady නම් ගීතයයි. මේ ගායනය සඳහා ඩැනියෙල් පෙම්වතිය වෙන එරීන් අපූරු රංගනයකින් එකතු වී සිටියා.

ඔහු මීට පෙර සඳහන් කර තිබුණේ තමන්ට පැටලිලි සහිත සහ වේගවත් ගීත පහසුවෙන් මතක තබා ගැනීමේ හැකියාවක් ඇති බවයි. කොහොම උනත් මේ රැප් ගායනයෙනුත් ඒ බව සනාථ වෙනවා.

worky

worky1

ld add copy

Gossip

සජිත්-අනුර විවාදය ITN  එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත්-අනුර විවාදය ITN එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත් ප්‍රේමදාස මහතා සහ අනුර කුමාර මහතා අතර පැවැත්වීමට නියමිත තමතමන්ගේ පක්ෂ වල ආර්ථික ප්‍රතිපත්ති සම...

ලක්ෂපාන ඇල්ලෙන් පැන්න තරුණ තරුණියෝ

ලක්ෂපාන ඇල්ලෙන් පැන්න තරුණ තරුණියෝ

ලෝකයේ ත්‍රාසජනක ක්‍රීඩාවක් ලෙස හදුන්වන waterfall rope swing jump ලක්ෂපාන දියඇල්ල ආශ්‍රිතව ලංකාවේ පළම...

අම්ම තාත්තගෙන් පස්සේ මට වටින්නේ එයා - දුශේනිගේ එයා කවුද?

අම්ම තාත්තගෙන් පස්සේ මට වටින්නේ එයා - දුශේනිගේ එයා කවුද?

දුශේනි කියනනේ තරුණ රංගන ශිල්පිනියක් වගේම ලෝක රූ රැජිනියක් වශයෙන් කිරුළු පැළඳ සිටින සුරුපිනියක්.

චීනයෙන් දිනේෂ්ට අමුතු සැලකිල්ලක්

චීනයෙන් දිනේෂ්ට අමුතු සැලකිල්ලක්

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, සය දින නිල සංචාරයකට චීනයට ගියේ චීන ආණ්ඩුවෙන් ලැබුණු ආරාධනාවක් අනුවය. ඉ...

Connet With Us