විජිත් විජයමුණිට,සුමේධාට,විජිත බේරුගොඩට පොලීසියෙන් දැනුම් දීමක්

Published in පුවත්
Wednesday, 22 July 2015 12:22

නියෝජ්‍ය අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා, හිටපු ඇමතිනී සුමේධා ජී. ජයසේන සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත බේරුගොඩ යන තිදෙනාට අද (22) මධ්‍යම රාති‍්‍රය වන විට තමන්ට අයත් පක්ෂ කාර්යාල පොලීසියේ ලියාපදිංචි කරගන්නා ලෙස දැනුම් දී අැත.

මොවුන් තිදෙනා මොණරාගල ප්‍රදේශයේ පක්ෂ කාර්යාල කිහිපයක් ඉදිකර ඇති අතර එම කාර්යාල කිසිවක් පිළිබද පොලිස් ස්ථාන වෙත වාර්තා කර නැති වීමෙන් මෙම මෙම දැනුම් දීම සිදුකර අැත.

ඊයේ දිනයේ මොණරාගල, පොලිස් ස්ථාන කිහිපයක නිලධාරීන් තම වසම්වල පිහිටි මැතිවරණ පක්ෂ කාර්යාල පරීක්ෂාවට ලක් කිරීමේදී මෙම තොරතුරු අනාවරණ වී ඇත. ඒ අන්ව මෙම නියෝජිතයන්ට අද මධ්‍යම රාති‍්‍රයට පෙර වහාම තම කාර්යාල ලියාපදිංචි කර ගන්නා ලෙස දැනුම් දී තිබේ.

එසේ නොමැති වුවහොත් හෙට දිනය වන විට නඩු පැවරීමට කටයුතු කරන බව මොණරාගල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රියලාල් දසනායක සදහන් කළේය.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us