මහින්දට හම්බන්තොට මළ වෙයි. ගිය පයින් ආපසු එයි.

Published in පුවත්
Friday, 24 July 2015 12:26
පෙරේදා උදැසන 10 ට පමණ  හම්බන්තොට සිය පුත්‍රයාගේ මැතිවරණ ව්‍යාපාරය සඳහා සහයෝගය ලබා දීම සඳහා මහින්ද රජපක්ෂ මහතා මැද මුලන නිවසට ගියද  පුත්‍රයාටත් , පුත්‍රයාගේ ගෝල බාලයන්ටත් බැන වැදි පැයක කාලයක්වත් ‍රැඳී නොසිට. ආපසු කොළඹ බලා ගොස් ඇත. 
 
මෙයට හේතු වී ඇත්තේ මැතිවරණ ව්‍යාපාරය සඳහා ‍රැස්වීම ජනහමු තබා දිස්ත්‍රිකයේ ප්‍රචාරක කාර්යාල ඇති පමණට හෝ ආරම්බ කිරීමට නාමල් රාජපක්ෂ අසමත්ව තිබීමය. පසුගිය කාලයේ අඩි දහයෙන් දහයට කටවුට් ගසා දිස්ත්‍රික්කයම පොස්ටර් වලින් වසා මැතිවරන කළ රාජපක්ෂ වරුන්ට මෙවර හම්බන්තොට කාර්යාලයක් දමා ගැනීමට තරම්වත් හැකියාවක් නොමැතිව තිබේ. මන්ද එවර මේ කටයුතු සිදු කරනු ලැබුවේ රාජ්‍ය දෙපල වාහන මුදල් හා සේවකයන් යොදා ගනිමින්ය. ශ්‍රී ලනීප පක්ෂ සංවිධාන ශක්තිමත් කිරීමා එවකට සිදු කෙරුණේ නැත. මේ නිසා මෙවර මැතිවරණ ව්‍යාපාරය වෙනුවෙන් පිටස්තර පුද්ගලයන්ව කුලියට ලබා ගැනීමටද සිදුව තිබේ. 
 
මේ සම්බන්ධයෙන් බෑසිල් රාජපක්ෂ මහතා ගෙන් කළ විමසීම්කදී ප්‍රකාශ කළේ තිබුණේ අපි ඉස්සර වගේ දැන් කටවුට් ගහන්නේ නැති බවත් වැඩේ යටින් කරගෙන යන බවත්ය.
 
මෙවර හම්බන්තොට ප්‍රබලයා වී සිටින්නේ එජාපයේ සජිත් ප්‍රෙමදාසය.  සන්ධාන අපෙක්ෂකයන් අතරි මෙවර මහින්ද අමරවීර මහතා රාජපක්ෂවරු අබිභවා මනාප ලබා ගනු ඇතැයි එම දිස්ත්‍රික්කයේ බොහෝ ශ්‍රී ලනීප පක්ෂිකයන් විශ්වාස කරයි.

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us