මහින්දව මිරිකූ පාක්ෂිකයාගෙන් ප්‍රශ්න කිරීමේ සූදානමක්

Published in පුවත්
Saturday, 25 July 2015 09:39

අකුරැස්‌සේ පැවැති එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධාන ජන රැලියේදී ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ දකුණු අතේ ඇඟිල්ක් මිරිකූ පුද්ගලයාගෙන් අකුරැස්‌ස පොලිසිය ප්‍රශ්න කිරීමට සූදානම් වේ. මේ වන විට මෙම පුද්ගලයාව හඳුනාගෙන ඇත.

අකුරැස්‌සේ පදිංචි විඡේතුංග නමැති මෙම පුද්ගලයා ඔහු උග්‍ර ශ්‍රීලංකා නිදහස්‌ පාක්‌ෂිකයකු බව සඳහන්ය. මෙම සිද්ධිය පිළිබඳව පොලිස්‌ පැමිණිල්ලක්‌ ලැබී නැති නිසා ඔහුගේ ප්‍රකාශයක්‌ සටහන් කරගෙන ඔහු පිටත්කර යෑවීමට බලාපොරොත්තුවන බව අකුරැස්‌ස පොලිසිය පවසයි.

මෙම පාක්ෂිකයා මහින්දගේ අැගිල්ල දැඩිව අල්ලා ගැනීම නිසා ඉන් උරන වූ මහින්ද රාජපක්ෂ මහතා පාක්ෂිකයාගේ අත ගසා දමා බුග්.. බුග්... ගා කේන්තියෙන් පුපුරන්නට පටන් ගත් අාකාරය පසුගිය දිනවල දැකගත හැකිවිය.

සබැදි පුවත්

පාක්ෂිකයෙක් රත්තරන් ගැන අහයි.. මහින්ද පහර දී පැන ගනියි(VIDEO)

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us