SLFP මධ්‍යම කාරක සභාව කැඳවීමට එරෙහි වාරණය දිගුවෙයි

Published in පුවත්
Wednesday, 29 July 2015 10:46

ශ්‍රීලනිපයේ මධ්‍යම කාරක සභාව කැඳවීම වළක්වමින් කොළඹ දිසා අධිකරණය විසින් පැනවූ වාරණය ලබන මස 7 වැනිදා තෙක් යළි දීර්ඝ කර තිබේ.

ශ්‍රීලනිපයේ පළාත් සභා මන්ත්‍රී ප්‍රසංග සෝලංගාරච්චි විසින් ඉදිරිපත් කර තිබූ පෙත්සමක් සැලකිල්ලට ගනිමින් කොළඹ දිසාඅධිකරණය පසුගිය මස 15 වැනිදා වාරණ නියෝගයක් නිකුත් කළේය.

ශ්‍රීලනිප ව්‍යවස්ථාවට අනූව පක්ෂ සභාපතිවරයාගේ අනුමැතියක් නැතිව ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාව කැඳවිය නොහැකි බව එම පෙත්සම මගින් ඔහු දක්වා තිබුණි.

එම නියෝගය අද දක්වා බලපැවැත්වෙන පරිදි නිකුත් කළ අතර අද යළිත් එම නඩුව කැඳවූ අවස්ථාවේදී කොළඹ දිසාඅධිකරණ විනිසුරු හර්ෂ සේතුංග මහතා මෙම නඩුවේ වග උත්තරකාර ශ්‍රීලනිප ලේකම් අනුර ප්‍රියදර්ශන යාපාට එදිනට විරෝධතා ඉදිරිපත් කරන ලෙස නියෝග කළේය.

Leave a comment

ld add copy

Gossip

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ.  ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?   

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ. ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?  

ව්‍යාපාර සඳහා ආයෝජනය කරන බව පවසමින්, ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් ඇතුළු ප්‍රසිද්ධ පුද්ගලයන්ගෙන් රුපියල් ම...

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

Connet With Us