පරිඝණක පද්ධතියෙන්ද ඇගේ ගමන් බලපත‍්‍ර තොරතුරු නෙපෙන්වන බව බලධාරීන් පවසද්දී වහා ක‍්‍රියාත්මක වූ නිලි රැජින තම ජංගම දුරකතනයෙන් මෙරට ඉහල ප්‍රභූවරයකුගේ පුතෙකුට ගෙන ඇත්තේ එක් දුරකතන ඇමතුමකි. එසැනින් එම ස්ථානයේ කාර්ය භාර නිලධරයාට පණිවිඩයක් ලැබුණේ වහාම ඇයට ගුවන්තොටින් පිටවීමට ඉඩ දෙන ලෙසයි.
ජැක්ලින් ෆර්ඩිනැන්ඞ්ස්ට මෙම අකරතැබ්බය සිදු වූයේ නිදහස් චතුරස‍්‍ර භූමියේ ඉදි කරන ලද ‘ඉන්ඩිපෙන්ඩන්ට් ආකේඞ්’ හි ඇය විසින් ආරම්භ කරන ලද ‘කෑම සූත‍්‍ර’ අවන් හලේ විවෘත කිරීමේ උත්සවයට පැමිණි අවස්ථාවේය.
සාමාන්‍ය මගියකු මෙවැනි අක්‍රීය ගමන් බලපත්‍රයක් ඉදිරිපත් කළේ නම් නොයෙකුත් ප්‍රශ්න වලට මුහුණ පෑමට සිදු වෙතත් ඇය කිසිම ප්‍රශ්නයක් නැතිව ගුවන් තොටෙන් බැහැරව යනු දුටු තවත් මගියකු කීවේ ඉහළ තැන්වල ඇයි හොඳයිකම් ඇත්නම් මහ කන්දක් වුවත් වෙන තැනකට තල්ලු කළ හැකි බවයි.
සුපිරි බොලිවුඞ් නිලි ජැක්ලින් ෆර්ඩිනැන්ඞ්ස් කටුවායක ගුවන් තොටුපලේදී විදේශ ගමන් බලපත‍්‍රය අවලංගු වී තිබිදයදී පසුගියදා ගුවන් තොටුපල බලධාරීන් විසින් රඳවා ගෙන තිබේ.
Leave a comment
Gossip
සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්
ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...
වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්
එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...
ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක
ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...
ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි
ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...
කලා
ගුණසේකර ගුණසෝමගේ වන්නියලැත්තෝ 20 දා එළිදකී
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
අනං මනං
සුදන්තගේ යූටියුබ් නාලිකාව වසා දැමීමේ තීරණාත්මක දිනය අදයි !
හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ අද දින අනිවාර්යෙන්ම රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ඇති බවට සමාජ ජා...
ක්‍රීඩා
ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ දෙවන විස්සයි20 ක්‍රිකට් තරගය අද
ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ කණ්ඩායම් අතර දෙවන විස්සයි20 ක්‍රිකට් තරගය හරාරේ ක්‍රීඩාංගණයේ දී අද (6) පැව...

