දේශපාලනයට එන්නේ නෑ -මහේල

Published in පුවත්
Monday, 04 August 2014 10:04

කි‍්‍රකට් කී‍්‍රඩාවෙන් විශ‍්‍රාම ගැනීමෙන් පසු පුහුණුකරුවෙකු ලෙස කටයුතු කිරීමට තමන් කැමැත්තෙන් සිටින බව මහේල ජයවර්ධන පවසයි.

ට්විටර් සමාජ වෙබ් අඩවියේ කෙරුණු සංවාදයකදී ඔහු වැඩිදුරටත් ප‍්‍රකාශ කර තිබෙන්නේ දේශපාලනයට පිවිසීමට නම් තමන්ගේ කිසිදු කැමැත්තක් නොමැති බවයි. 

මේ වන විට 37 වැනි වියේ පසුවන මහේල ඉකුත් ලෝක කුසලාන තරගාවලියෙන් පසු පන්දුවාර විස්සයි විස්ස කී‍්‍රඩාවෙන් විශ‍්‍රාම ගත්තේය.  එළැඹෙන පකිස්තාන තරගාවලියෙන් පසු ඔහු ටෙස්ට් කී‍්‍රඩාවෙන්ද විශ‍්‍රාම ගැනීමට නියමිතය. 

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us