විද්‍යුත් මාධ්‍ය නියාමනයට කොමිසමක්

Published in පුවත්
Saturday, 26 September 2015 09:22

මෙරට සියලු විද්‍යුත් ජනමාධ්‍ය ආයතනවල ක්‍රියාකාරීත්වය නියාමනය කීරීම සදහා කොමිසන් සභාවක් ස්ථාපිත කිරීමේ නීති හදුන්වාදීමට රජය තීරණය කොට ඇති බව දැනගන්නට ඇත. පසුගිය දා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා හමුවූ මාධ්‍ය ප්‍රධානීන් කිහිප දෙනකුටම අගමැතිවරයා මේ බව දැනුම් දී ඇත.

මේ වනවිට විද්‍යුත් මාධ්‍ය ආයතන රැසක් මෙරටෙහි බිහිව ඇතත් එම ආයතනවල කටයුතු නියාමනයට මේ වනවිට කිසිදු ආයතනයක් නැත. එම තත්ත්වය ගැටළු කාරී බව ආණ්ඩුවේ මතය වී ඇතැයි කියති. එම තත්ත්වය අවසන් කීරීම නව නීති හදුන්වාදීමේ අරමුණ බවද දැනගන්නට ඇත .

කෙසේ නමුත් මේ දක්වා මේ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගෙන නොමැති බව ජනමාධ්‍ය අමාත්‍යාංශ ආරංචි මාර්ග පවසයි

Last modified on Saturday, 26 September 2015 09:33

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us