වරායට රණතුංග පවුලේ නෑදෑයෝ රොත්තක්ම

Published in පුවත්
Tuesday, 20 October 2015 08:34

වරාය හා නාවික ඇමැති අර්ජුන රණතුංග මහතා සිය සොහොයුරු ධම්මික රණතුංග මහතා වරාය අධිකාරියේ සභාපති ධුරයට පත් කිරීමෙන් නොනැවතී තවත් ඥතීන්ට හා හිතවතුන්ට තනතුරු ලබාදීම පිළිබඳව වරාය වෘත්තීය සමිති දැඩි අප්‍රසාදය පළ කරයි.

අමාත්‍යාංශයේ සහකාර හා සම්බන්ධීකරණ වැනි තනතුරු සඳහා. සිය ඥතීන් දස දෙනකු පමණද වරාය අධිකාරියේ අධ්‍යක්‍ෂ මණ්‌ඩලය සඳහා තවත් ඥතීන් දෙදෙනකු සහ ළඟම හිතවතකු පත් කිරීමට රණතුංග මහතා කටයුතු කර ඇතැයිද වරාය වෘත්තීය සමිති ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක්‌ පැවැසීය.

අධ්‍යක්‍ෂ මණ්‌ඩලය සඳහා එක්‌සත් ජාතික පාක්‍ෂිකයකු ඇතුළත් කර ගැනීම සඳහා ගත් උත්සාහය අසාර්ථක වී ඇති බවත් වරාය අධිකාරියේ උද්ගතව ඇති තත්ත්වය සම්බන්ධයෙන් වෘත්තීය සමිති අතර කිසිදු ප්‍රසාදයක්‌ නොමැති බවත් එම ප්‍රකාශකයා සඳහන් කළේය.

divaina

 

Last modified on Tuesday, 20 October 2015 08:49

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us