අභයාරාමය මහින්දට තහනම් කරන්නැයි විහාරාධිපති හිමි උසාවි යයි

Published in පුවත්
Monday, 01 February 2016 16:09

නාරාහේන්පිට අභයාරාම විහාරයේ දේශපාලනික සහ වෘත්තීය සමිති කටයුතු සිදු කිරීම වළක්වන ලෙස අතුරු තහනම් නියෝගයක් ඉල්ලමින් පත්බේරිය විමලඥාන හිමියන් කොළඹ දිස්ත්‍රික් උසාවියට අද (01) පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

මෙම නඩුව දමා ඇත්තේ විහාරස්ථානයේ නායක ස්වාමීන් වහන්සේ පත්බේරිය විමලඥාන හිමියන් වන අතර එම හිමියන් පෙන්වා දී ඇත්තේ විහාරස්තානයේ හිමිකම පිළිබඳ නඩුවක් පවතින බැවින් දැනට සිටිනා මුරුතෙට්‍ටුවේ ආනන්ද හිමි විසින් පන්සලේ දේශපාලන සහ වෙනත් ආර්ථික කටයුතු සඳහා එම පන්සල භාවිතා කරන බවත් එමගින් විහාරස්ථානයේ කීර්ති නාමයට හානි සිදුවන බවත් උන්වහන්සේ එම පෙත්සම මගින් පෙන්වා දේ.

මුරුතෙට්‍ටුවේ ආනන්ද හිමි මෙම විහාරස්ථානයේ අයිතිය බලහත්කාරයෙන් කොල්ල කාගෙන ඇත. මීට අදාල තීන්දුව එළැඹෙන 15 වැනිදා ලබා දීමට නියමිතය. 

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us