පොලිස් පහර දීමට 50,000ක් වන්දි

Published in පුවත්
Tuesday, 09 February 2016 12:23
2014 අප්‍රේල් 22 වැනිදා කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ පැවති දුම්රිය සේවක වැඩවර්ජයනක් අතර තුර පොලීසියේ පහර දීමට ලක්ව තුවාල ලද දුමින්ද හපුආරච්චි මහතාට රුපියල් 50,000/= ක වන්දියක් ගෙවන මෙන් අද කොළඹ දිසා අධිකරණය විසින් පොලිස්පති වරයාට නියෝග කරන ලදී.
පොලිස් පහර දීමෙන් තුවාල ලද දුමින්ද හෙට්ටිආරච්චි විසින් පොලිස්පති වරයාට සහ නීතිපතිවරයාට එරෙහිව මෙම නඩුව ඉදිරිපත් කර තිබිණි. එම පහරදීමට අදාල වීඩියෝ දර්ශන කාලයක් මුළුල්ලේ අන්තර්ජාලය කැළඹවීය.  එහිදී පොලීසිය නිර්ලජ්ජිත ලෙස බොරු කියමින් දුමින්දට සාමාන්‍ය ජනතාව පහරදුන් බව කියද්දී ඔහු ඊට විරුද්ධ වන අන්දම වීඩියෝවෙන් පෙනේ.
සිවිල් පුරවැසියෙන් කෙරෙහි ක්‍රියාකිරීමේ දී වගකීමෙන් තොර වල්බූරු නිදහසක් කාලයක් පුරා භුක්ති විඳි පොලීසිය මින් ඉදිරියට හෝ ජනතාව කෙරෙහි වගකීමෙන් ක්‍රියා කිරීමට මෙම නඩු විභාගය ද හේතුවනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු.
අදාල වීඩියෝව පහතින්
Last modified on Tuesday, 09 February 2016 12:28

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us