විශාකා විද්‍යාලයේ සහ ඩී එස් සේනානායක විද්‍යාලයේ තම ප්‍රවර්ධන කටයුතු කළ කාල්ටන් ක්‍රීඩා සමාජයේ නියෝජිතයන්ට සිරිමාවෝ බණ්ඩාරනායක බාලිකා විද්‍යාලයේ දී කිසියම් විරෝධතාවකට මුහුණ දීමට සිදුවිය.
රගර් ප්‍රවර්ධන කටයුතු සඳහා පාසල් යොදා ගැනීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කරන බව එක්සත් ජාතික පක්ෂය කියා සිටියි.
විදුහල්පතිවරු තම බලය රැක ගැනීමේ අරමුණින් මෙවැනි වැඩසටහන් සම්බන්ධයෙන් නිහඬව සිටින බව ලංකා ගුරු සංගමය චෝදනා කරයි.
නමුත් රගර් ප්‍රවර්ධන කටයුතු සඳහා තමන් නිසි අවසර ලබා ගත් බව ගායක ඉරාජ් වීරරත්න පවසයි.
(බිබිසි සංදේශය)
මන්ත්‍රී නාමල් රාජපක්ෂ සහ ගායක ඉරාජ් වීරරත්න විශාකා විද්‍යාලයේදී
පසුගිය දිනවල නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා ඉරාජ් වීරරත්න ගායකයා සමග කොළඹ පාසල් වල සිදු කළ රගර් ප්‍රවර්ධන වැඩසටහන මතභේදයට ලක් ව තිබේ.
Leave a comment
Gossip
සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්
ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...
වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්
එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...
ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක
ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...
ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි
ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...
කලා
ගුණසේකර ගුණසෝමගේ වන්නියලැත්තෝ 20 දා එළිදකී
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
අනං මනං
සුදන්තගේ යූටියුබ් නාලිකාව වසා දැමීමේ තීරණාත්මක දිනය අදයි !
හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ අද දින අනිවාර්යෙන්ම රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ඇති බවට සමාජ ජා...
ක්‍රීඩා
ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ දෙවන විස්සයි20 ක්‍රිකට් තරගය අද
ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ කණ්ඩායම් අතර දෙවන විස්සයි20 ක්‍රිකට් තරගය හරාරේ ක්‍රීඩාංගණයේ දී අද (6) පැව...

