'Lanka Daily' හෙළිදරව්වෙන් ශ්‍රීලන්කන් මගීන්ට සහනයක්

Published in පුවත්
Wednesday, 06 August 2014 10:24

ශ්‍රී ලන්කන් ගුවන් ටිකට්පත් ගන්න මගින් 'මිහින් ලංකා ' ගුවන් යානාවලින් බැංකොක් ගෙනයාම පිළිබඳව 'ලංකා ඩේලි' වෙබ් අඩවිය පෙරේදා (04) කල හෙළිදරව්වෙන් පසුව, ඊයේ රාත්‍රී සිට ශ්‍රී ලන්කන් ගුවන් යානයක් වෙන් කර ඇත. 

එම ගුවන් යානයේ අමාත්‍ය සරත් අමුණුගම මහතා ද ගමන්කර ඇත. 

ලංකාවෙන්  අලුයම 1.10 ට UL 404 ශ්‍රී ලන්කන් ගුවන් යානයෙන් බැංකොක් බලා යාමට ගුවන් ටිකට්පත් ගන්නා  මගීන්ට,  MJ2 404 මිහින් ලංකා ගුවන් යානයෙන් ගමන් ගන්නා ලෙස ගුවන් තොටුපලේදී බලධාරීන් මෙතෙක් දැනුම් දී තිබිණ. 

මිහින් එයාර්' යානා වල  මගී ආසන අතර පටුවිම නිසා ගුවන් ගමනේදී බලවත් අසීරුතාවයට පත්වන බවට ගුවන් මගින් චෝදනා කරති.

මේ අතර, ඊයේ කෝප් කමිටු වාර්තාව එළිදක්වමින් අමාත්‍ය ඩිව්. ගුණසේකර මහතා අවධාරණය කර  සිටියේ මිහින් ලංකා සමාගම ලබන දැවැන්ත පාඩුව යම් තරමකින් හෝ අඩුකර ගැනීමට ශ්‍රී ලන්කන් සමගම හා මිහින් ලංකා  සමාගම් දෙක වහාම එක් කරන්න ලෙසයි. 

සබැඳි පුවත් 


ශ්‍රී ලන්කන් තවත් වංචාවක් ! 

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us