2014 ස්වර්ණ පුස්තක සම්මානයට නිර්දේශිත පළමු කෘති දහය නම් කෙරේ

Published in පුවත්
Wednesday, 06 August 2014 10:17

ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය සංවිධානය කරන ස්වර්ණ පුස්තක සම්මාන උළෙලේ අට වන පියවර 2014 සැප්තැම්බර් 06 වන දින පැවැත්වීමට කටයුතු යොදා ඇති අතර අද දින අදාළ උළෙලට නිර්දේශිත පළමු වටයේ කෘති දහය ප්‍රසිද්ධ කර ඇත.

  කුරුලු හදවත - ලියනගේ අමරකීර්ති - සුරස ප්‍රකාශන

තාරා මගේ දෙව් දුව - නිශ්ශංක විජේමාන්න - විදර්ශන ප්‍රකාශන

මගේ ආදරණීය යක්ෂණී - මංජුල වෙඩිවර්ධන - සම ප්‍රකාශන

ලොවීනා - මොහාන් රාජ් මඩවල - බිසෝ ප්‍රකාශන

මරියා සිලෝනිකා වස්තුව - පී. බී. ජයසේකර - විදර්ශන ප්‍රකාශන

කාල නදී ගලා බසී - නෝබට් අයගම - සුරස ප්‍රකාශන

පාද යාත්‍රා - එරික් ඉලයප්පාරච්චි - ගොඩගේ ප්‍රකාශන

සෞම්‍යා ලෝකය - සුනේත්‍රා රාජකරුණානායක - සරසවි ප්‍රකාශන

දණ්ඩ භූමි - ටෙනිසන් පෙරේරා - සරසවි ප්‍රකාශන

ප්‍රින්ස් - ජයතිලක කම්මැල්ලවීර - විජේසූරිය ග්‍රන්ථ කේන්ද්‍රය  

Last modified on Wednesday, 06 August 2014 10:38

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us