එසේම එම පරීක්ෂණයේ කොන්දේසි පිළිබඳවත් මානම හිමිකම් කොමිසම විසින් ප්‍රකාශයට පත්කර තිබේ.
මේ අනුව පරීක්ෂණයේ කාලරාමුව,නීතිමය රාමුව, විශේෂඥයින්,  පරීක්ෂණ සිදුකරන ආකාරය, සාක්ෂිකරුවන් හා ලබාදෙන තොරතුරු වල රහසභ්‍යභාවය ආරක්ෂා කිරීම ආදී කරුණු අන්තර්ගත වේ.
සාක්ෂි කැඳවීම ඔක්තෝබර් මස 30දා මධ්‍යම රාත්‍රියෙන් අවසන්වීමට නියමිතය.

 
		  	
 
															
														 
															
														 
															
														 
															
														 
															
														 
															
														