පසුගිය ජූලි මස 11 වන දින මධ්‍යම රාත්‍රීයේ සිට බලපැවැත්වෙන පරිදි විසුරුවා ඇති ඌව පළාත් සභාවට ජනතා නියෝජිතයින් තෝරා ගැනීමට අදාළව නාමයෝජනා බාරගැනීම අද(06) දහවල් 12.00 න් අවසන් විය. 
අපේක්ෂකයින් වෙත මනාප අංක ලබාදීම එළඹෙන සඳුදා දින සිට දිස්ත්‍රික් ලේකම් කාර්යාල හරහා සිදුකිරීමට නියමිතය.
	  
 
		  	
 
															
														 
															
														 
															
														 
															
														 
															
														 
															
														