එකඟතාවය අනුව ඉදිරි ජනාධිපතිවරණයට පෙර බොහෝ යෝජනා ක්‍රියාත්මක වනු ඇති බව පැවසූ අමාත්‍යවරයා අයවැය සකස් කිරීමේදීද ජාතික නිදහස් පෙරමුණ ඉදිරිපත් කළ යෝජනා ඇතුළත් කරනු ඇතැයිද සඳහන් කළේය.
බත්තරමුල්ල, ජයන්තිපුර පිහිටි එම පක්ෂයේ ප්‍රධාන කාර්යාලයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී හෙතෙම මෙම අදහස් දැක්වීය.
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරීම, දේශීය නිෂ්පාදන බලගැන්වීම, ජාතික කර්මාන්ත බලගැන්වීම ඇතුළු ජනතාවට ජයග්‍රහණ ගෙන එන ක්‍රියාමාර්ග 26 කට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයන්ගේ එකඟතාව පළවූ බවද වීරවංශ මහතා පැවසීය.
''තත්ත්වයන් වෙනස් වෙද්දී දේශපාලන කාරණාත් වෙනස් වෙනවා. අපි කළේ අඳුරට පහනක් පත්තු කිරීම පමණයි. ඒ අනුව ඉදිරියේදී ජනතාවට ජයග්‍රහණ රැසක් ලැබීමට නියමිතයි'' යනුවෙන් ඔහු ප්‍රකාශ කළේය.
ජාතික නිදහස් පෙරමුණට ආණ්ඩුව වෙනස් කිරීමේ උවමනාවක් නොතිබුණද, ආණ්ඩුවට විරුද්ධව සමාජයෙන් එල්ලවන සාධාරණ විවේචන නිවැරදි කරගෙන ඉදිරියට යාමේ අවශ්‍යතාවක් තිබුණු බවත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයන්ගේ එකඟතාව අනුව ඔවුන් ඒ දෙසට නැඹුරු වී ඇතැයි සිතෙන බවත් එම පක්ෂයේ නායක අමාත්‍ය විමල් වීරවංශ මහතා ඊයේ (06දා) පැවසීය.
Leave a comment
Gossip
 
															
														
																
																								
												
																									සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්
ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...
 
															
														
																
																								
												
																									වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්
එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...
 
															
														
																
																								
												
																									ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක
ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...
 
															
														
																
																								
												
																									ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි
ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...
කලා
 
															
														
																
																								
												
																									ගුණසේකර ගුණසෝමගේ වන්නියලැත්තෝ 20 දා එළිදකී
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
අනං මනං
 
															
														
																
																								
												
																									සුදන්තගේ යූටියුබ් නාලිකාව වසා දැමීමේ තීරණාත්මක දිනය අදයි !
හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ අද දින අනිවාර්යෙන්ම රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ඇති බවට සමාජ ජා...
ක්‍රීඩා
 
															
														
																
																								
												
																									ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ දෙවන විස්සයි20 ක්‍රිකට් තරගය අද
ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ කණ්ඩායම් අතර දෙවන විස්සයි20 ක්‍රිකට් තරගය හරාරේ ක්‍රීඩාංගණයේ දී අද (6) පැව...

 
		  	