දුම්වැටි නැති නගර 107ක් Featured

Published in පුවත්
Wednesday, 22 August 2018 13:09

රජයේ ප්‍රතිපත්තියට අනුව දුම්වැටි අලෙවි නොකරන නගර 107 ක් මේ වන විට දිවයින පුරා ඇති බවත් 2019 වසරේදී එය 200 දක්වා වර්ධනය කරගැනීමට බලා‍පොරොත්තු වන බවත් සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කරයි.

දුම්වැටිවල බදු ප්‍රතිශතය සියයට අනූව දක්වා ඉහළ නැංවීම, දුම්වැටි අසුරණවල රූපමය අවවාද සියයට අසූව දක්වා වැඩි කිරීම, ප්‍රසිද්ධ ස්ථානවල දුම් පානය තහනම් කිරීම, පාසල් අවට මීටර් 100 ක් දුරින් දුම්වැටි අලෙවිය තහනම් කිරීම ඇතුළු ක්‍රියාමාර්ග රැසක් පසුගිය වසර 3 තුළදී සෞඛ්‍ය අමාත්‍යංශය මගින් සිදුකරන ලදී.

එම වැඩ පිළිවෙළට සමගාමීව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ජනතාව දැනුම්වත් කිරීමේ වැඩ පිළිවෙළක්ද දීප ව්‍යාප්තව සිදුවේ.

ඒ අනුව යාපනය දිස්ත්‍රික්කයේ නගර 22 ක්, මාතර නගර 17 ක්, කුරුණෑගල නගර 16 ක් ඇතුළු දිවයින පුරා නගර 107 ක දුම්වැටි අලෙවි කිරීම මේ වන විට තහනම් කර ඇත.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us