මහජන බැංකු සමාන්‍යධිකාරීට ලක්ෂ 21ක වැටුපක් Featured

Published in පුවත්
Thursday, 23 August 2018 22:33

මහජන බැංකුවේ සමාන්‍යධිකාරිවරයා මේ වන විට රුපියල් ලක්ෂ 21ක මාසික වැටුපක් ලබන බව සුනිල් හඳුන්නෙත්ති මහතා පාර්ලිමේන්තුවේදී අද (23)

වයස අවුරුදු 60 පිරුණු ඒ නිලධාරියා තවත් අවුරුද්දක සේවා දිගුවක් ඉල්ලා කළ ඉල්ලීමක් පොදු ව්‍යාපාර පිළිබඳ කරක සභාව (කෝප්) ප්‍රතික්ෂේප කළ බවත් ඔහු පැවැසීය.

මේ නිලධාරියා රුපියල් හත් කෝටි පනස් ලක්ෂයක හිඟ වැටුප් වර්ධකයක්ද ලබා ගෙන තිබූ බව හදුන්නෙත්ති මහතා කීය.

සුනිල් හදුන්නෙත්ති මහතා මෙසේද පැවැසීය.

‘‘මහජන බැංකුවේ සමාන්‍යධිකාරිවරයා වයස 60 පිරුනට පස්සෙත් තවත් වසරක සේවා දිගුවක් ඉල්ලා තිබුණා. අප ඒ සේවා දිගුව ප්‍රතික්ෂේප කළා. 60 පිරුණු අයගේ සේවය දීර්ඝ නොකර බැංකුව තුලින්ම බඳවා ගැනීම කරන්න කියලා අප නිර්දේශ දුන්නා. මුදල් අමාත්‍යාංශයේ රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුව හා රාජ්‍ය ව්‍යවසාය අමාත්‍යංශය අපේ නිර්දේශ පිළිගත්තා.‘‘

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us