ස්ථිර ඇඩ්ඩ්‍රස් නැතත් ඡන්දෙ Featured

Published in පුවත්
Thursday, 23 August 2018 22:35

වයස අවුරුදු 18ට වැඩි, එහෙත් ස්ථිර ලිපිනයක් නොමැති සියලු දෙනාට ඡන්ද අයිතිය ලබාදීමේ වැඩපිළිවෙලක් සකස් කරන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.

ඉන්දියාවේදී විදුලි කණු යට ජීවත් වන ජනතාවට අදාළ විදුලි කණුවේ අංකයට ඡන්ද අයිතිය ලබාදී තිබෙන බවද එම කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කළේය.

එහෙත් ලංකාව තුළ විදුලි කණු යට විශාල පිරිසක් ජිවත් නොවන බවත්, කෙසේ හෝ ස්ථිර ලිපිනයක් නොමැති ජනතාවට ඡන්ද අයිතිය ලබාදීම සඳහා ඉදිරි මාස දෙක තුළ වැඩපිළිවෙලක් සකස් කරන බවත් ඔහු පවසා සිටියේය.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us