ගලහ වෛද්‍යවරයාට පහරදුන් අය අත්අඩංගුවට ගන්න Featured

Published in පුවත්
Wednesday, 29 August 2018 15:03

ගලහ රෝහලේ වෛද්‍යවරයාට පහරදුන් සියලුම දෙනා ඉදිරි පැය 48ක් තුළ අත්අඩංගුවට ගත යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

පහරදුන් පිරිසට එරෙහිව නීතිය ක්‍රියාත්මක වනතෙක් ගලහ ප්‍රාදේශීය රෝහලේ සේවය කළ උපාධිධාරී එකම වෛද්‍යවරයා සේවයෙන් ඉවත් කරගත් බවද එම සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවීන්ද සොයිසා මහතා සඳහන් කළේය.

කුඩා දරුවෙකුට ප්‍රතිකාර ලබාදෙමින් සිටි වෛද්‍යවරයාට පිරිසක් විසින් පහරදුන් බවත්, මෙම පහරදීම නිසා වෛද්‍යවරයාට නිසි ලෙස රාජකාරී කිරීමට නොහැකි වී තිබෙන බවත් හෙතෙම මෙහිදී සඳහන් කළේය.

අදාළ දරුවා මේ වන විට මියගොස් තිබෙන බවත්, මේ නිසා වහාම ඒ පිළිබඳවද පරීක්ෂණයක් පැවැත්විය යුතු බවත් වෛද්‍ය නවීන්ද සොයිසා මහතා පවසා සිටියේය.

ගලහ සිදුවීමට පරීක්ෂණයක්

මෙම සිදුවීම පිළිබඳව විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙසට සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයාට උපදෙස් ලබා දී ඇත.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us