චතුරගෙ වෙඩිමට මන්දිරේ දුන්න හැටි කියයි Featured

Published in පුවත්
Saturday, 01 September 2018 20:36

පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර සේනාරත්න මහතාට අරලියගහ මන්දිරියේ උත්සව ශාලාව විවාහ මංගල උත්සවය සඳහා ලබාදුන්නේ සම්මත ක්‍රමවේද යටතේ නියමිත අයකිරීම් අනුව බව අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කරයි.

ඒ පිළිබඳව විවධ මාධ්‍ය ඔස්සේ අසත්‍ය හා පදනම් විරහිත තොරතුරු සමාජගත වෙමින් පවතින බවද අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කරයි.

විවිහා උත්සවය පැවැත්වූයේ අග්‍රාමාත්‍ය නිල නිවස වන අරලියගහ මන්දිරයේ නොවන බවත් එහි උත්සව ශාලවේදී බවත් ඒම නිවේදනයේ දැක්වෙයි.

චතුර සේනාරත්න මහතා විවාහ මංගල උත්සවය පැවැත්වීමට උත්සය ශාලාව ලබාදීම පිළිබඳව ඉල්ලීමක් කළ බත් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරයෙක් ලෙසින් හා ඔහු පෙන්වා දී තිබූ යුක්ති සහගත කරුණු මත මෙම ශාලාව ලබාදුන් බවත් එම නිවේදනයේ වෙයි.

උත්සවයේ සැරසිලි, ආහාරපාන හෝ අන් කිසිවකට අග්‍රාමාත්‍ය කාර්යාලයේ සම්බන්ධයක් නොමැති බවත් එම නිවේදනයේ දැක්වෙයි.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us