චතුරගේ බිග්ඩේ එකෙන් අරලිගහ මැදුරේ බිග්ඩේ නෑ Featured

Published in පුවත්
Friday, 07 September 2018 14:22

මින් පසු විවාහ මංගල්‍ය උත්සව සඳහා කොළඹ අරලියගහ මන්දිර පරිශ්‍රයේ ඇති විශාල උත්සව ශාලාව ලබා නොදීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර ඇතැයි වාර්තා වේ.

ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් විසින් එක්සත් ජාතික පෙරමුණේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදී ඉදිරිපත් කළ අදහස් සැලකිල්ලට ගැනීමෙන් පසුව අගමැතිවරයා එම තීරණය ගෙන ඇති බව පැවසේ.

පසුගියදා විවාහ වූ පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර සේනාරත්න මහතාගේ විවාහ මංගල්‍යට අරලිය ගහ මන්දිරයේ උත්සව ශාලාව ලබාදී තිබිණි.

ඒ සඳහා සේනාරත්න මහතා රුපියල් විසිඑක් ලක්ෂ අසූදහසක මුදලක් අරලියගහ මැදුරට ගෙවා තිබූ බවද පැවසේ.

මේ ඉදිරියේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහාවත් මෙම ශාලාව නොදෙනු ඇත.

(මූලාශ්‍රය - ලක්බිම)

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us