සතොස ලොකු ලොකු ළූණු 80 ට ගනියි

Published in පුවත්
Thursday, 13 September 2018 19:14

හොඳ තත්ත්වයේ ලොකු ලූණු කිලෝවක් රුපියල් 80ක මිලකට සතොසෙන් මිලදී ගැනීමට අවශ්‍ය කටයුතු යොදා ඇතැයි කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඞ් බදියුදීන් මහතා පවසයි.

සතොස සභාපති රිස්වාන් හමීඞ්, ප්‍රධාන විධායක නිලධාරී ආචාර්යය ඒ.එච්.එම් ෆරාස් ඇතුළු ඉහළ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් සතොස ප්‍රධාන ශාඛාවේ අද(13) පැවැති රැස්වීමක දී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

ලොකු ලූණු අස්වැන්න නෙළමින් තිබෙන මෙම කාලය තුළ ලොකු ලූණු තොග වැඩි වශයෙන් වෙළෙඳපොළට ලැබෙමින් තිබෙන බවත්, මේ නිසා ගොවියාට සාධාරණ මිලක් ලබා දීම සඳහා ජීවන වියදම් කමිටුවේ එකඟත්වය ඇතිව, සතොස ආයතනය මැදිහත් වී ලොකු ලූණු මිල දී ගැනීමට අවශ්‍ය කටයුතු යොදා ඇතැයි බදියුදීන් අමාත්‍යවරයා සඳහන් කළේය. ඒ අනුව ගොවීන් වෙත ගොස් ලොකු ලූණු අස්වැන්න මිලදී ගැනීමට අදාළ නිලධාරීන්ට මේ වනවිට උපදෙස් ලබාදී ඇත.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us