තිලකාගේ කාලය දිගු කරයි

Published in පුවත්
Monday, 17 September 2018 15:16

ජාතික දැල්පන්දු පුහුණුකාරිනී තිලකා ජිනදාස මහත්මියගේ ධුර කාලය වසරකින් දීර්ඝ කර තිබේ. ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා විසින් ඇයගේ ධුර කාලය තවත් වසරකින් දීර්ඝ කර ඇත්තේ ආසියානු කුසලාන තරගාවලියේදී ශූරතාව ජය ගැනීම සඳහා ඇය කණ්ඩායම මෙහෙයවීම හේතුවෙනි.

මේ වසරේ 12/31 දායින් ඇයගේ ධුර කාලය අවසන්විමට නියමිතව තිබුණි.

ධුර කාලය දිගු කිරීමත් සමග ඇයට ලබන වසරේදී ලෝක ශූරතා දැල්පන්දු තරගාවලියට ශ්‍රී ලංකාව මෙහෙයවීමේ වගකීමද තිලකාට හිමිව තබේ.

එම තරගාවලිය ලබන වසරේ ජුලි මාසයේදි එංගලන්තයේදී පැවැත්වීමට නියමිතය.

 

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us