වල් ඌරු ප්‍රශ්නයට රජය දෙන්න යන විසදුම

Published in පුවත්
Friday, 21 September 2018 20:31

වල් ඌරු මස් ප්‍රවාහනය කිරීම සහ අලෙවි කිරීම සඳහා පනවා ඇති තහනම ඉවත් කිරීමට රජය තීරණය කර තිබේ.

ඒ සඳහා කෘෂිකර්මාන්ත අමාත්‍යංශය විසින් සකස් කළ කැබිනට් පත්‍රිකාවක් ලබන සතියේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතය.

දැනට පවතින නීතියට අනුව වල්ඌරන් මරණයට පත් කිරීම තහනම් නොවූවද ප්‍රවාහනය කිරීම සහ අළෙවි කිරීම තහනම් වේ.

වල්ඌරන්ගෙන් කෘෂි බෝගවලට සිදුවන හානිය අවම කිරීමේ අරමුණින් අදාළ නීතිය සංශෝධනය කිරීමට සැළසුම් කර ඇති බව වාර්තාවේ.

වන සතුන්ගෙන් සිදුවන වගා හානියෙන් වැඩිම වගා හානියක් සිදුවන්නේ වල්ඌරන්ගෙන් බවට, සිදුකරන ලද සමීක්ෂණයකින් ද අනාවරණය වී තිබීම මෙම තීරණයට හේතුව වී ඇත.

කෙසේ වෙතත් සත්ත්වවේදීන් පෙන්වා දෙන්නේ මෙය සොබාදහමේ සමතුලිතතාව බිදලන්නක් බවයි.

Last modified on Friday, 21 September 2018 20:34

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us