පිදුරංගල දී කලිසම් පාත් කළ තුන්දෙනා රිමාන්ඩ් Featured

Published in පුවත්
Thursday, 27 September 2018 15:48

පිඳුරංගල පර්වතය මතදී අඬනිරුවත් ඡායාරූප ගැනීමේ සිදුවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් තරුණයින් තිදෙනා එළැඹෙන 03 දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට දඹුල්ල මහේස්ත්‍රාත් අධිකරණය අද (27දා) නියෝග කළේය.

ඒ එම සැකකරුවන් තිදෙනා අද අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුවය.

ගලේවෙල ප්‍රදේශයේ පදිංචි මොවුන් පොලීසිය ඊයේ පස්වරුවේ අත්අඩංගුවට ගනු ලැබුවේ අසභ්‍ය ඡායාරූප ප්‍රදර්ශනය කිරීම සහ පුරාවිද්‍යා වටිනාකමක් ඇති ස්ථානයක ආගමික හැඟීම් රිදවන ලෙස හෝ ප්‍රකෝපකරවන සුළු සිදුවීමකට ඉඩ ඇති යම් ක්‍රියාවක් කිරීම යන චෝදනා මතය.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us