මෛත්‍රීට එරෙහි දෝශාභියෝගයට අත්සන් එකතුකරයි. මංගල - බැසිල් රහස් මෙහෙයුම ක්‍රියාත්මයි ! Featured

Published in පුවත්
Sunday, 28 October 2018 14:32

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන එම තනතුරෙන් ඉවත් කිරීම සඳහා දෝශාභියෝගයක් වෙනුවෙන් අත්සන් එකතු කිරීමේ මෙහෙයුමක් මේ වන විට එජාපය ක්‍රීයාත්මක වෙමින් තිබේ. අතිශය විශ්වාසවන්ත ආරංචි මාර්ග පවසන ලෙස මෙම දෝෂාභියෝගය ෙයා්ජනව වෙනුවෙන් බැසිල් රාජපක්ෂ මහතාගේද සහය හිමිව තිෙබ්.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනව දේශපාලනික වශයෙන් හුදකලා කර ඔහුව ඉවත් කිරීම අවශ්‍ය තාවය දිගින් දිගටම බැසිල් රාජපක්ෂ ගේ සැලසුමක් වී තිබිණි. මහින්ද රාජපක්ෂව අගමැති කර ශ්‍රිලනිප ආණ්ඩුවක් පිහි‍ටුවීමේ කුමන්ත්‍රණ කාරී වැඩ පිලිවෙලට බැසිල් රාජපක්ෂ මුල සිටම එකඟ වුයේ නැති වුවත් එස් බී දිසානායක ලබා දුන් පොරොන්දු මත මහින්ද රාජපක්ෂ ඊට එකඟව තිබේ. එහෙත් ඒ මෙහෙයුම මේ වනවිට මුළුමනින්ම අසාර්ථක විය. මේ අනුව දෝශාභියොග යොජනාවට තුනෙන් දෙකෙ බහුතර ලබා ගැනීම පහසු කරුණක් වී ඇත. ඉතිහාසයෙ මහා පාවා දෙන්නා වූ මෛත්‍රීපාලව දේශපාලනික වශයෙන් විනාශ කළ යුතු පුද්ගලයකු බව දෙපාර්ශ්වය විසින්ම තීරණය කිරීමත් මෙරට දේශපාලනයේ තවත් සුවිශෙෂි අවස්ථාවක් ෙලස හැඳින්විය හැකිය. ඒ අනුව ජනාධිපතිවරණයක් හා මහ මැතිවරණයක් කැදවා මෙම වර්තමානයේ පවතින දේශපාලන වියවුල ලෙහා ගැනීම විය යුතු බව දෙපාර්ශ්වයේම අරමුණ වී තිබේ. මංගල සමරවීර හා බැසිල් රාජපක්ෂ මෙම වගකීම බාර ගෙන ඇත.

කොහොම නමුත් මංගල සමරවීර ඇමැතිවරයා මීට පෙර අවස්ථාවක් ප්‍රසිද්ධියේ ප්ර්කාශ කර තිබුණේ බැසිල් රාජපක්ෂ යනු ල්නැම ආණ්ඩුවක සිටිය යුතු දක්ෂයකු බවය. බැසිල්ට ප්ර්කටව ඇත්තේ දේශපාලන ගේම් කරයකු ලෙසය. මේ අනුව බැසිල් මංගල එකමුතුව පුදුමයට කරුණක්ද නොවේ.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us