සිරිසේන, විසුරුවා හැරියේ ශ්‍රිලනිපයයි. රාජපක්ෂලා ශ්‍රිලනිපය අත්හැර යති. Featured

Published in පුවත්
Saturday, 10 November 2018 12:59

බලාපොරොත්තු වූ පරිදිම සිරිසේන ජනාධිපතිවරයා ශ්‍රි ලනිපයේ ගමනක අවසානය සළකුණු කර තිබේ.. ඉදිරි මහ මැතිවරණයට පොහොට්‍ටුව ලකුණේ එල්ලී තම තමන්ගේ බලය ‍රැක ගැනීමට දැන් ශ්‍රී ලනීපයේ සෙසු නායකයන්ට සිදුව තිබේ.

නාමල් රාජපක්ෂ ශ්‍රිලනිපය අත්හැර පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ගැනීම මේ වන විට සිදු කර ඇත. නාමල් පසු පස සෙස්සන්ද පැමිණෙනු ඇත. ශ්‍රිලනිපයේ ඉතුරු වනු ඇත්තේ සිරිසේනත් ඔහුගේ එහෙයියන් දෙතුන් දෙනෙකු පමණය. පසුගිය පළාත්පාලන මැතිවරණයේ දි ශ්‍රීලනිපය වෙනුවෙන් ඡන්දය පාවිච්චි කළ ඡන්ද දායකයාද සිරිසේනගේ පාවා දීම හමුවේ තවදුරටත් ශ්‍රීලනිපය පසු පස ඔවුන් එන්නෙ නැත.

ශ්‍රී ලනීපය වෙනුවෙන්ම පණ ඇරළා සිටි දුමින්ද දිසානායකලා තව දුරටත් ජනපදනමක් සහිත නායකයන් නොවනු ඇත. රාජපක්ෂල පස්සෙ වැටී බඩ ගාගෙන ගොස් මන්ත්‍රී ධුරයක් හිඟා කනවාට වඩා දෙයක් දැන් දුමින්දට ද කළ හැකිව නැත.

Last modified on Saturday, 10 November 2018 13:09

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us