ශ්‍රි ලංකාවට එරෙහි විදෙස් තහංචි, රනිල් මැදිහත් වී නවතයි... ඒත් සිරිසේනට බේරුමක් නෑ Featured

Published in පුවත්
Sunday, 11 November 2018 16:28

සිරා මරා බලු පූ‍ට්ටුව විසින් සිදු කළ ව්‍යවස්ථා විරෝධී කුමන්ත්‍රණය හේතුවෙන් ශ්‍රි ලංකාවට එරෙහිව විදේශ රටවල් ගනනාවක් තහංචි පැනවීමට තීරණය කර තිබේ. මේ අනුව යුරෝපා සංගමය GSP+ සහනය අත් හි‍ටුවීමට තීරණයක් ගැනිමට නියමිතව තිබිණි.

එහෙත් ඒ සම්බන්ධයෙන් එජාප නායක රනිල් වික්‍රමසිංහ වහා මැදිහත් වී යුරෝපා සංගම් නියෝජිතයන්ට පවසා ඇත්තේ ජනාධිපතිවරයා හිතුවක්කර ලෙස ගත් මෙම තීන්දුව නිසා සියලු ශ්‍රීලාංකිකයන්ට දඬුවම් ලබාදීම නොවිය යුතු බවය. GSP+ සහනය අහෝසි වුවහොත් අපනයනය කඩා වැටී එය සමස්ත ශ්‍රිලංකා වාසීන්ටම පිඩා ගෙන දෙන්නක් වන නිසා එසේ නොකර ජනාධිපති සිරිසේන හා මෙම කුමන්ත්‍රණයේ සෙසු හවුල් කරුවන්ට පෞද්ගලිකව බලපාන ලෙස එම තහංචි ක්‍රියාත්මක කරවන ලෙසය. ඒ අනුව . විදේශ සංචාරක තහංචි පැනවීම ජාත්‍යන්තර වශයෙන් අපවාදයට ලක් කිරීම වැනි සෙසු පියවරයන් ගැනීම යුරෝපා සංගමය විසින් සිදු කෙරෙනු ඇති බව පැවසේ.

ලබන සතියේදී යුරෝප සංගමයේ බාහිර කටයුතු පිලිබඳ කමි‍ටුව රැස් වී මෙම තීන්දුව ගැනීමට නියමිතය.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us