රනිල්ගේ 113 බහුතරයේ දිවුරුම් ප්‍රකාශ ජනපති අතට ! ජනපති සිරිසේන- අගමැති රනිල් හමුව හෙට. Featured

Published in පුවත්
Wednesday, 14 November 2018 22:04

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට පාර්ලිමේන්තුවේ බහුතර බලය ඇති බවට දිවුරුම් පෙත්සම් මාර්ගයෙන් ජනාධිපතිවරයාට බාර දීමේ කටයුතු මේ වන විට සිදුවෙමින් පවතී. අද රාත්‍රියේම එම දිවුරුම් පෙත්සම් ජනාධිපතිවරයා අතටම පත් කිරීමට නියමිතය.

මෙම 113 බහුතරය සඳහා ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන්ගේ දායකත්වයක් ලැබී නොමැත. එහෙත් දෙමළ ජාතික සන්ධානය සහ ශ්‍රිලනිපය නියෝජනය කරන මන්ත්‍රීන් කිහිප දෙනෙකු අගමැතිවරයාට සහය දක්වනු ඇති බවත් පැවසේ.

එසේම හෙට උදෑසන 8.30 ට අගමැති රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛව පාර්ලිමේන්තුව නියොජනය කරන පක්ෂ නායකයන්ගේ රැස්වීම ජනාධිපති කාර්යාලයේදී පැවැත්වීමටත් තීරණය කර තිබේ.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us