සිරිසේන කැමති විදිහට ඒ විශ්වාසභංගයත් සම්මතයි..! දෙවෙනි වතාවටත් මහින්ද පරාදයි Featured

Published in පුවත්
Friday, 16 November 2018 14:40

ජනාධිපතිවරයගේ ඉල්ලීම පරිදි, පසුගියදා ඉදිරිපත් කරන ලද විශ්වාසභංග යෝජනාවේ අංක 1 යොජනාව ඉවත් කර අද දින ඉදිරිපත් කරන ලද විශ්වාසභංග යොජනාවද බහුතර ඡන්දයෙන් සම්මත වූ බව කතානායක වරයා පාර්ලිමේන්තුව හමුවේ ප්‍රකාශ කර සිටියේය.

මේ අනුව නැවත වආවක් මහින්ද රාජපක්ෂගේ අගමැතිධුරයත් එම හොර ඇමති මණ්ඩලයත් අහෝසි විය.

කෙසේ නමුත් මැදමුලනේ රාජපක්ෂ චින්තනය අනුව මිනීමරු වේශයෙන් කටයුතු කළ ශ්‍රී ලනීප මන්ත්‍රී කණ්ඩායම් ශ්‍රි ලංකාවේ ප්‍රජාත්න්ත්‍රවාදය වෙනුවෙන් ඔවුන්ගේ ඇති කැමැත්ත සහ දායකත්වයේ තරම ලෝකය හමුවේ ප්‍රදර්ශනය කළේය.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us