සිරිසේනට එකඟ වී විශ්වාසභංගය අකුලා ගැනීම යහපාලනයේ අවසානයයි Featured

Published in පුවත්
Friday, 16 November 2018 12:59

ජනාධිපති සිරිසෙන විසින් ඊයේ රාත්‍රියේදී පක්ෂ නායකයන්ගෙන් ඉල්ලා සිටියේ පසුගියදා පාර්ලිමේන්තුවේ සම්මත කළ විශ්වාසභංගය සංශෝධනය කර නැවත ඉදිරිපත් කරන ලෙසය . මෙහිදී ඉවත් කරන ලෙස ඉල්ලා සිටියේ ජනාධිපතිවරයා ගත් ව්‍යවස්ථා විරෝධී පියවර සම්බන්ධයෙන් වන අංක 01 වගන්තියයි.

මහින්දට එරෙහි විශ්වසභංගයේ පදනම ඉවත් කිරීමෙන් එජාපයට හෝ මහින්ද විරෝධී හෝ බලවේගවලට ලබා ගත හැකි ජයග්‍රහණයක් නොමැත. ජනාධිපතිවරයා මේ උත්සහ කරන්නේ තමන්වත් මහින්දවත් බේරාගෙන ගේමක් ගැසීම බව බැලු බැල්මටම පෙනෙන්ට තිබේ.

සිරිසේන යනු කිසිසේත්ම විශ්වාස තැබිය හැකි නායකයකු නොවේ. ඔහු දිගින් දිගටම කටයුතු කළේ බොරුවෙනි. බොරු පොරොන්දු ලබා දෙමිනි. තව දුරටත් ඔහුගේ වචනය කෙරෙහි විශ්වාසය තැබීම යහපාලනය බලාපොරොත්තුව වන කිසිවකු නොකළ යුතු වරදකි.

සිරිසේනට හා මහින්දට එරෙහිව පටන් ගත් සටන ඒ ජවයෙන්ම ඉදිරියට ගෙන ගොස් මේ තක්කඩියන්ව පරාජය කිරීම මිස ප්‍රජාතන්ත්‍රවදී බලෙව්ග වලට වෙන විකල්ප නැත.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us