ලෝක බැංකුවත් ආධාර නවතයි.. ඩොලර් මිලියන 150ක්

Published in පුවත්
Monday, 19 November 2018 16:06

ලෝක බැංකු ආධාර යටතේ ක්‍රියාත්මක කිරීමට ගිය අමෙරිකානු ඩොලර් මිලියන 150ක් වටිනා තිරසාර සංචාරක සංවර්ධන ව්‍යාපෘතිය අත්හිටුවා තිබෙනවා. ප්‍රජාතන්ත්‍රවාදි වටිනාකම්වල සහ ‍දේශපාලන ක්ෂේත්‍රයේ අර්බුද හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බව සඳහන්.

අන්තර්ජාතික මුල්‍ය අරමුදලද මීට පෙර මෙරටට ලබා දීමට නියමිතව තිබු ණය ආධාර අත් හිටවනු ලැබීය.

Last modified on Monday, 19 November 2018 16:07

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us