ගෝඨාගේ කතරගම මාළිගේ විමර්ශන වහාම අත්හිටවනු.! සිරාගේ අලුත්ම නියෝගය.

Published in පුවත්
Thursday, 22 November 2018 19:34

පසුගිය රාජපක්ෂ පාලන සමයේදී ගෝඨාභය රාජපක්ෂ විසින් කතරගම මැණික් ගඟ රකෂිතයේ නිති විරෝධීව ඉදි කරන ලද සුවිසල් නිවස පිළිබඳ, මෑතකදී රහස් පොලිය ආරම්බ කර තිබූ විමර්ශන කටයුතු වහාම අත් හි‍ටුවන ලෙස රහස් පොලිසියේ උසස් නිළධාරියෙකුට අද නියෝගයක් ලබා දී තිබේ.

'ඒවා ගැන විමර්ශනය කිරීම තෙරුමක් නැති බවත් වෙන වැඩක් බලා ගන්න ලෙසත් මේ ප්‍රභුවරයා එම නිලධාරියාට දැනුම් දී තිබේ.

මෙම කතරගම නිවස කතරගම මැණික් ගඟ රක්ෂිතයේ ඉදි කර ඇත්තේ ඒ සඳහා කිසිදු රාජ්‍ය ආයතනයක අනුමැතියෙන් තොරවය. මේ සම්බන්ධයෙන් මුල් වරට චෝදනා එල්ල වුයේ 2010 වසරේදීය. එහෙත් පසුගිදා මේ සම්බන්ධයෙන් චෝද්නා එල්ලවන විටත් ගෝඨභය පවසා සිටියේ තමන්ට කතරගම නිවසක් නැති බවය. මෙම නිවසෙ විදුලි හ ජල බිල්පත් තවමත් ඇත්තේ ගොඨාභය රාජපක්ෂගෙ නමිනි. එය එසේ වුයේ කෙසේද යන්න ගැන මෙතෙක් ගොඨාභය කිසිවක් ප්‍රකාශකර නැත.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us