ලක්ෂ්මන් හුළුගල්ලේ ඇපලෝ රොහලේ සභාපතිධුරයට..සිරා පරළ වේ !

Published in පුවත්
Thursday, 22 November 2018 18:34

රාජපක්ෂ පාලන සමයේ ජඩ කෙරුම්කාරයකු වු ලක්ෂමන් හුළුගල්ලේ නැමැත්තාව අද උදෑසන ඇපලෝ රොහලේ සභාපතිධුරය සඳහා නම් කර තිබෙනවා. බැසිල් රජපක්ෂගේ දකුණු අත ලෙස සැලකෙන හුලුගල්ලෙ පසුගිය කාලයේ බැසිල් ගේ කොන්ත්‍රාත් ඉ‍ටු කළ ආන්දොලනාත්මක චරිතයක් ද වුණා.

කෙසේ නමුත් මෙම පත් වීම ගැන ආරංචි වූ වහාම ජනාධිපතිවරයා එය වහාම අත් හි‍ටුවන ලෙස නියෝග කර තිබෙනවා.

අද රක්ෂණ සංස්ථාවේ සභාපතිවරයා ලෙස පත් කළ නාලක ගොඩහෙවාගේ පත් කිරීමද අවලංගු කරන ලෙස ජනාධිපතිවරයා නියොග කර ඇතැයිද දැන් ගැනීමට ඇති අතර ඔහුගේ අනුදැනුමකින් තොරව කිසිදු රාජ්‍ය ආයතනයක පත් කිරීම නොකළ යුතු බවට ජනාධිපති ලේකම්වරය සියලු පාර්ශ්වවලට දැනුම් දී තිබෙනවා.

ජොධිපති සිරිසේන හා හොර අගමැති මහින්ද රාජපක්ෂ අතර මේවන විට ගැ‍ටුම් කාරිත්වයක් හට ගැනීම මීට හේතුව බව පැවසෙනවා.. මහින්දට පාර්ලිමේන්තුවේ මන්ත්‍රීධුර 86 කට වඩා කැමැත්ත හිමි නොවන බව මේ වන විට තහවුරුව පැවැතීම නිසා ජොධිපතිවරයා එජාපයට එරෙහිව යෑම තාවකාලිකව අකුලාගෙන ඇති බව පැවැසේ. අනෙක් කාරණය නම්, ශ්‍රීලනිපයේ ජනාධිපති අපෙක්ෂකයා ලෙස 2020 දි තරග කිරීම සඳහා මහින්ද පාර්ශ්වයේ සහය අපේක්ෂා කළද ඔවුන් ශ්‍රිලනිපයෙන් ඉවත්ව පොහොට්‍ටු පක්ෂය ගොඩ නැගීම නිසා තමාගේ සිහින බිඳ වැටිමට ලක්ව තිබිම ගැන සිරිසේන බරපතල කම්පනයකින් පසුවන බවත් දැනගැනිමට තිබෙනවා'

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us